Day archives: මාර්තු 2nd, 2018

ළමා අපයෝජන පැමිණිලි භාරගන්නා 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය තවත් ශක්තිමත් කරයි

(02.02.2018 – 14:11 +0530 – sinhala.adaderana.lk) ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි භාරගැනීමට ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කර ඇති කඩිනම් යාන්ත්‍රණය වන ළමා දුරකථන සේවය තවදුරටත් ශක්තිමත් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර තිබේ. 1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනතේ 14 වන වගන්තියේ “ඔ” උප වගන්තිය ප්‍රකාරව, ළමා අපයෝජන පිළිබඳව මහජන පැමිණිලි භාරගැනීම …

මෙරට ව්‍යාපෘති ගැන ඉන්දියාවට මුල් කාලේ උනන්දුවක් තිබුනේ නෑ

(02.02.2018 – 16:12 +0530 – sinhala.adaderana.lk) මෙරට වරාය හා අධිවේගී මාර්ග ව්‍යාපෘති රැසක් චීනයට ලබා දීමට පියවර ගත්තේ ඉන්දියාව මුල් අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් උනන්දුවක් නොදැක්වූ නිසා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකාවේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් චීනයට ලබා දීම සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර ඇති බව …

මිනින්දෝරුවන් 8 වනදා සිට අඛන්ඩ වැඩ වැරුමකට සූදානමින්

(02.03.2018 – 13:12 +0530 – hirunews.lk/sinhala) මෙරට ඉඩම් මැනීමේ කටයුතු ඇමරිකානු සමාගමකට ලබාදීමට රජය පියවර ගෙන ඇති බව පවසමින් මේ මස 08 වැනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වීමට රජයේ මිනින්දෝරු සංගමය සූදානම් වනවා. එම සංගමයේ සභාපති දුමින්ද උඩුගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ මෙම ක්‍රියාවට විරෝධය දක්වමින් මේ වනවිටත් අභ්‍යන්තර වෘත්තීය ක්‍රියාමාර්ගයක සේවකයන් …

කාන්තාවකට අතවර කරන්න පැමිණි ‘සාදු බල්ලෙකු’ අත්අඩංගුවට

(02.03.2018 – 16:23 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්) නිවසේ නාන කාමරයේ දිය නාමින් සිටි කාන්තාවකට ලිංගික අතරව කිරිමට තැත්කල බව කියන ‘සාදු බල්ලෙකු’ අද (02) කෑගල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල, පුවක්දෙනිය ප්‍රදේශයේ විහාරස්ථානයක ‘සාදු බල්ලෙකු’ බවයි වාර්තා වන්නේ. සැකකාර ‘සාදු බල්ලා’ විසින් 42 හැවිරිදි කාන්තාවකට මෙලෙස අතරව කිරිමට උත්සහ කර ඇති …

හොරු රට යවලා ගොවීන්ට එලව එලවා ගහනවා.. – මෛත්‍රී ගුණරත්න කියයි..

(02.03.2018 – 16:40 +0530 – lankacnews.com) වර්තමාන ආණ්ඩුව රට කොල්ල කාපු හොරුන්ට රට යන්න අවසර දීලා ජාතියට බත සපයන ගොවි ජනතාවට එලව එලව පහර දෙන තත්වයට පත්වී ඇතැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කරන ලද්දේ පසුගියදා කෑගල්ල ප්‍රදේශයේ පවතී ජන හමුවක් අමතමිනි. ‘‘මේ ආණ්ඩුව ඇවිත් …

අර්ජුන් මහේන්ද්‍රන් යාළුවා එක්ක එන්න.. සිංගප්පූරුවේ සිටින අගමැති රනිල්ට මොහොමඩ් මුසම්මිල් කියයි..

(02.02.2018 – 06:24 +0530 – lankacnews.com) නීතිය හා සාමය ඇමති ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොලීසියට නව ‘අවම බලය’ යෙදවීමක් හඳුන්වා දී ඇති බවත් ඒ අනුව ක්‍රියාත්මක වී ඇති පොලීසිය රජරට ගොවි ජනතාවගේ ඔළු පළමින්, ක්ලාන්තය දමන තෙක් පන්න පන්නා පහර දෙමින්, වෙඩි තබා බිම වට්ටමින් කටයුතු කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ …