Day archives: මාර්තු 1st, 2018

හම්බන්තොට ම කළඹමින් පසුගිය 26 වනදා මහදවල් තැබූ වෙඩිල්ලේ අලුත් ම කතාව

(01.03.2018 – 10:35 +0530 – hirunews.lk/sinhala) හම්බන්තොට, මිරිජ්ජවෙල මංසන්ධියේදී පසුගිය 26 වනදා බස්රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට හිසට වෙඩිතබා ඝාතනය කර සැකකරුවන් පලාගිය මෝටර් රථයයේ රියදුරු පොලිසිය විසින් ඊයේ (28) දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හිඟුරලකන්ද දෙහිඕවිට පදිංචි වයස අවුරුදු 22 ක පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ. එහිදී වෙඩි තැබීමෙන් අනතුරුව සැකකරුවන් …

රනිල් එළවන්න විශ්වාස භංග යෝජනා ගේන්න යන රංගේ සහ වසන්ත වීරයන් දෙදෙනා නීතිය දන්නේ නෑ

(28.02.2018 – News e Lanka) රනිල් එළවන්න විශ්වාස භංග යෝජනා ගේන්න යන රංගේ සහ වසන්ත වීරයන් දෙදෙනා නීතිය දන්නේ නෑ ; ප්‍රථමයෙන් ඔවුන් විපක්ෂයට යා යුතුයි – ජනාධිපති නීතිඥවරයෙකු නීතිය කියා දෙයි එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් නොවන්නේ නම් අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාස භංග යෝජනාවක් අනිවාර්යයෙන්ම ගෙන එන බවට වහසි බස් දොඩන රාජ්‍ය ඇමැතිවරුන් වන …

නිදන් හොරු ඇල්ලූ ‘හිරු CIA’ මෙහෙයුම

(28.02.2018 – 21:57 +0530 – hirunews.lk/sinhala) හිරු සී.අයි.ඒ. හරහා ඊයේ (27) අප හෙළි කළේ පුත්තලම දිස්ත්‍රික්කයේ කුඹුක්ගල්ල වන්නියාගම රක්ෂිතයේ නිදන් සෙවීම සදහා කැනීම් සිදුකළ කොල්ලකරුවන් පිරිසක් පිළිබදවයි. පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් මෙම කොල්ලකරුවන් වැටලීම සඳහා මෙහෙයුමක් දියත් කළේ හිරු සි.අයි.ඒ. ලබාදුන් තවත් සාර්ථක තොරතුරකට අනුවයි. දින ගණනාවක් රක්ෂිතය තුළ නිදන් කොල්ලකරුවන්ගේ ක්‍රියාකලාපය මනාව …

අති විශේෂ හෙළිදරවුව.. :: අම්පාරේ වඳ පෙති වලින් වහන්න හදන්නේ මොනවාද..?

(28.02.2018 – 22:15 +0530 – lankacnews.com) අම්පාරේ ඇතිවුනා යැයි කියන සිද්ධිය පාදක කොටගෙන ඊයේ දිනය පුරාත්, අද දිනයේ මේ වනවතුරුත් සමාජ මාධ්‍ය ඔස්සේ ලැව් ගින්නක් සේ පැතිර යන විවිධ කට කතා අලලා එහි සැබෑ තොරතුරු නොදත් බොහෝ දෙනා විසින් නොදැන හෝ ඉටුකරන ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුව ගැනත් එම සිද්ධියේ සැබෑ අගමුල් විහිදෙන්නේ කොහේ සිටදැයි නොදන්න අයගේ දැනගැනීම …