ගුරු සංගම් දෙකක්, අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී ගැටෙයි
ගුරු සංගම් දෙකක්, අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී ගැටෙයි ********************************************* ගුරු සංගම් දෙකක්, අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී ගැටෙයි (19.03.2021 – 19:08 +0530 – hirunews.lk/sinhala) සේවා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් විදුහල්පති සේවයට බඳවා ගැනීමට කටයුතු කෙරෙන කැබිනට් පත්‍රය අහෝසි කරන ලෙස ඉල්ලමින් ‘අධ්‍යාපනය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව’ අද (19) අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ඒ අතරතුර ‘ශ්‍රී ලංකා …