ඉන්න තැනක් නෑ – කන්න දෙයක් නෑ – දෙන්න කිරිත් නෑ – ජීවත්වෙන හැටි හිතාගන්න බෑ …
(16.07.2019 – mawbima.lk) දරුවා ඉපදිලා තාම සති දෙකයි. ඉන්න තැනක් නැහැ. කන්න දෙයක් නැහැ. දෙන්න කිරි නැහැ. ලොකු දරුවා මාස ගාණකින් ඉස්කෝලේ ගියේ නැහැ. මනුස්සයත් ලෙඩින්. එයාට වැඩ කරන්න බැහැ. අපිට සමෘද්ධියත් නැහැ. ජීවත්වෙන්නේ කොහොමද කියලා හිතාගන්න බැහැ. මෙසේ කීවේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පනාමුර විසමිතුර පදිංචි මවකි. පනාමුර පොලිස් වසමේ විසමිතුර ගල්බොකු ඔය ඉස්මත්තේ …