‘ඉමියුනෝග්ලොබියුලින්’ ගැන තවත් හෙළිදරව්වක්

‘ඉමියුනෝග්ලොබියුලින්’ ගැන තවත් හෙළිදරව්වක් ‘ඉමියුනෝග්ලොබියුලින්’ ගැන තවත් හෙළිදරව්වක් (05.11.2023 – 15:27 +0530 – hirunews.lk/sinhala) ප්‍රමිතියෙන් තොර ‘ඉමියුනෝග්ලොබියුලින්’ සකස් කිරීමට රුධිරය ලබාගෙන ඇත්තේ ජාතික රුධිර මධ්‍යස්ථානයෙන් බවට වාර්තාවී ඇතැයි සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය අනාවරණ කරනවා. එහි සභාපති රවී කුමුදේෂ් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ රුධිරය ලබාගැනීමට සෞඛ්‍ය ලේකම්වරයාද අවසර ලබාදී ඇති බවයි. මේ අතර ප්‍රමිතියෙන් …

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල ඉහළට අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල ඉහළට (04.11.2023 – 10:38 +0530 – hirunews.lk/sinhala) අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝ ග්රෑම් 12.5 රුපියල් 95 කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් …

අඳුරු කුටියක සිරකර ලලිත් කොතලාවල මැරෙන්න ඇරලා!

අඳුරු කුටියක සිරකර ලලිත් කොතලාවල මැරෙන්න ඇරලා! අඳුරු කුටියක සිරකර ලලිත් කොතලාවල මැරෙන්න ඇරලා! (04.11.2023 – divaina.lk) සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතාගේ මරණය ස්වභාවික මරණයක් බවට අධිකරණ වෛද්‍ය නිලධාරීන් තීරණය කර ඇතත් එය ඒ මහතාගේ නීතිඥවරුන් ඇතුළු කිහිපදෙනකු ස්වභාවික මරණයක් ලෙස පෙන්වීමට ඉතා සැලසුම් සහගතව සිදුකළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වන්නේ …

OnmaxDT හි අධ්‍යක්ෂකවරුන් පස් දෙනා රිමාන්ඩ්

OnmaxDT හි අධ්‍යක්ෂකවරුන් පස් දෙනා රිමාන්ඩ් OnmaxDT හි අධ්‍යක්ෂකවරුන් පස් දෙනා (05) රිමාන්ඩ් (03.11.2023 – 12:53 +0530 – hirunews.lk/sinhala) ONMAX DT ආයතනයේ අධ්‍යක්ෂවරුන් 05 දෙනෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිරමීඩ් මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඔවුන්ව අද (03) අධිකරණය වෙත …

වෛද්‍ය වර්ජනය : අද (02) ඌවේ හෙට (03) උතුරේ

වෛද්‍ය වර්ජනය : අද (02) ඌවේ හෙට (03) උතුරේ වෛද්‍ය වර්ජනය : අද (02) ඌවේ හෙට (03) උතුරේ (02.11.2023 – 20:13 +0530 – hirunews.lk/sinhala) දිවයින පුරා රජයේ රෝහල්වල අද(02) සිට පළාත් මට්ටමින් ආරම්භ කළ සංකේත වැඩවර්ජනය හෙට(03) දිනයේදී උතුරු පළාතේ ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමට විධිමත් පියවරක් …

මත්පැන් නිෂ්පාදන සමාගම් 5 ක බලපත්‍ර අත්හිටුවයි

මත්පැන් නිෂ්පාදන සමාගම් 5 ක බලපත්‍ර අත්හිටුවයි මත්පැන් නිෂ්පාදන සමාගම් 5 ක බලපත්‍ර අත්හිටුවයි (02.11.2023 – 16:37 +0530 – hirunews.lk/sinhala) හිඟ බදු ගෙවීම පැහැර හැරි මත්පැන් නිෂ්පාදන සමාගම් 5 ක බලපත්‍ර අත්හිටවූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. මෙලෙස බලපත්‍ර අහෝසි කර ඇත්තේ ඩබ්ලිව්.එම්. මෙන්ඩිස්, රන්දෙණිගල සහ වයඹ ඩිස්ටිලරීස් ඇතුළු සමාගම් 5 ක් බවයි …

රේගු භාරයට ගත් විදුලි වාහන 7 ක් රඳවා ගැනිම වළක්වාලමින් නියෝගයක්

රේගු භාරයට ගත් විදුලි වාහන 7 ක් රඳවා ගැනිම වළක්වාලමින් නියෝගයක් රේගු භාරයට ගත් විදුලි වාහන 7 ක් රඳවා ගැනිම වළක්වාලමින් නියෝගයක් (02.11.2023 – 07:43 +0530 – hirunews.lk/sinhala) 2022 වසරේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් නිකුත් කළ චක්‍රලේඛයට අනුව ආනයනය කරන ලද විදුලි වාහන 07 ක් රේගු භාරයේ රඳවා ගැනීමට රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ගෙන …

මහා පරිමාන හෙරොයින් ජාවාරමට ‘කුඩුසාදුවෙකු’ ඇතුළු පිරිසක් අත්අඩංගුවට

මහා පරිමාන හෙරොයින් ජාවාරමට ‘කුඩුසාදුවෙකු’ ඇතුළු පිරිසක් අත්අඩංගුවට මහා පරිමාන හෙරොයින් ජාවාරමට ‘කුඩුසාදුවෙකු’ ඇතුළු පිරිසක් අත්අඩංගුවට (01.11.2023 – 19:10 +0530 – lankacnews.com ඇසුරෙන්) බහුදින යාත්‍රාවක ප‍්‍රධානි වශයෙන් කටයුතු කරමින් මහා පරිමානයේ හෙරොයින් ජාවාරමේ නිරත විම හා ඊට අනුබල දීම යන චෝදනා යටතේ චීවරධාරියෙකු (‘කුඩුසාදුවෙකු’), කාන්තාවක් සමග තවත් පුද්ගලයින් දෙදෙනෙකු (02) ඇතුළු සිව් (04) දෙනෙකු අද …

ගම්පහ ධාවන කළමනාකරුට විරෝධය පළ කරමින් ගම්පහ දිස්ත්‍රික් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය බස් වර්ජනයක

ගම්පහ ධාවන කළමනාකරුට විරෝධය පළ කරමින් ගම්පහ දිස්ත්‍රික් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය බස් වර්ජනයක ගම්පහ ධාවන කළමනාකරුට විරෝධය පළ කරමින් ගම්පහ දිස්ත්‍රික් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය බස් වර්ජනයක (01.11.2023 – 10:11 +0530 – hirunews.lk/sinhala) ගම්පහ අංක 01 කාර්යාලයේ ධාවන කළමනාකරුගේ අත්තනෝමතික ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් ගම්පහ දිස්ත්‍රික් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය …

අවිස්සාවේල්ල-කොළඹ පාර ජලයෙන් යටවෙයි

අවිස්සාවේල්ල-කොළඹ පාර ජලයෙන් යටවෙයි අවිස්සාවේල්ල-කොළඹ පාර ජලයෙන් යටවෙයි (31.10.2023 – 17:59 +0530 – sinhala.adaderana.lk) අවිස්සාවේල්ල කොළඹ ප්‍රධාන මාර්ගය හිඟුරල ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබේ. අප වාර්තාකරු පැවසුවේ මේ වනවිට ඒ ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙන බවය. පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් බෙරගල වැල්ලවාය මාර්ගය විහාරගල ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා ෴ අනුරාධපුරයේදී දැරියක් පැහැරගනී (31.10.2023 – …