තරග පරාජය ගැන ප්‍රමෝද්‍ය ගෙන් විශේෂ අනාවරණයක්
තරග පරාජය ගැන ප්‍රමෝද්‍ය ගෙන් විශේෂ අනාවරණයක් තරග පරාජය ගැන ප්‍රමෝද්‍ය ගෙන් විශේෂ අනාවරණයක් (10.11.2023 – 09:11 +0530 – hirunews.lk/sinhala) තරග පරාජය සඳහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පවසනවා. ඒ, එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නිමකර අද (10) අලුයම කටුනායක ගුවන් තොටුපලින් යළි දිවයිනට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින්. …