ක්‍රිකට් සභාපති අධිකරණයට වසන් කළ තොරතුරු
ක්‍රිකට් සභාපති අධිකරණයට වසන් කළ තොරතුරු ක්‍රිකට් සභාපති අධිකරණයට වසන් කළ තොරතුරු (22.11.2023 – 20:55 +0530 – hirunews.lk/sinhala) ක්‍රිකට් අන්තර් පාලන මණ්ඩලයක් පත් කිරීමට එරෙහිව ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ගොනු කළ පෙත්සම විභාගයට ගැනීම අභියාචනාධිකරණය හෙට (23) දක්වා කල් දමනු ලැබුවා. ඒ එම පෙත්සම සෝභිත රාජකරුණා සහ ඩී.එන්. සමරකෝන් යන විනිසුරු මඩුල්ල හමුවේ අද …