මහනුවර පිරමීඩ ජාවාරම්කරු කහවත්තේදී අත්අඩංගුවට
මහනුවර පිරමීඩ ජාවාරම්කරු කහවත්තේදී අත්අඩංගුවට මහනුවර පිරමීඩ ජාවාරම්කරු කහවත්තේදී අත්අඩංගුවට (22.07.2024 – mawbima.lk) නීති විරෝධී පිරමීඩ ක්‍රමයට රුපියල් කෝටි හතළිස් පහකට (45,00,00,000) අධික මුදලක් උපයා සාමාජිකයන්ට පොලිය නොගෙවා සැඟව සිටි පුද්ගලයකු කහවත්ත ඇන්දානේ නිවෙසක සැඟව සිටියදී ඇන්දාන පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර, සුදුහුම්පොළ ලිපිනයේ ‘දිසානායක මුදියන්සේලාගේ අසංක දිසානායක’ නමැති …