උල්කාපාතයකින් කොරෝනා ආපු බව කියන ශ්‍රී ලංකා විද්‍යාඥයා සියල්ල හෙළි කරයි
(18.04.2020 – mawbima.lk) COVID 19 රෝගයට මුල් වූ කොරෝනා වයිරසය පිටසක්වළින් පැමිණියක්ද? මේ මොහොතේ ඉමහත් කතාබහට ලක්වී ඇති ප්‍රකාශය සිදුකරන්නේ එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා ධරණී තලයෙන් බිහිවූ අග්‍රගණ්‍යම තාරකා විද්‍යාඥයා ලෙස හඳුන්වා දිය හැකි තාරකා විද්‍යාව, තාරකා ජීව විද්‍යාව මෙන්ම ගණිතය පිළිබඳ මහාචාර්යවරයකු වන චන්ද්‍ර වික්‍රමසිංහයන්ය. මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ සහ ආචාර්ය ෆ්‍රෙඩ් හොයිල් (Dr. Fred …