සහරාන් හෂීම් ගෙන් ත්‍රස්ත පුහුණුව ලැබූ තරුණියක් අත්අඩංගුවට
සහරාන් හෂීම් ගෙන් ත්‍රස්ත පුහුණුව ලැබූ තරුණියක් අත්අඩංගුවට ********************************************* සහරාන් හෂීම් ගෙන් ත්‍රස්ත පුහුණුව ලැබූ තරුණියක් අත්අඩංගුවට (20.02.2021 – 07:08 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් ගෙන් ත්‍රස්ත පුහුණුව ලැබූ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය දෙසැම්බර් මස 7 වන දා සහරාන් හෂීම්ගෙන් …