අනුරාධපුර වෛද්‍යවරියට අතවර කළ සැකකරුගේ නිවසින් ජීව අත්බෝම්බයක් සොයාගනී
අනුරාධපුර වෛද්‍යවරියට අතවර කළ සැකකරුගේ නිවසින් ජීව අත්බෝම්බයක් සොයාගනී අනුරාධපුර වෛද්‍යවරියට අතවර කළ සැකකරුගේ නිවසින් ජීව අත්බෝම්බයක් සොයාගනී (14.03.2025 – 10:23 +0530 – hirunews.lk/sinhala) අනුරාධපුර වෛද්‍යවරියට අතවර කළ සැකකරු පදිංචිව සිටි නිවසේ තිබූ ගමන් මල්ලක තිබූ පාත්තරයක සඟවා තිබූ ජීව අත්බෝම්බයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. සැකකරු පදිංචිව සිටි ගල්නෑව ප්‍රදේශයේ නිවස පරීක්ෂා කිරීමේදී පාත්තරයක්, වටාපතක් …