පොලිස් පිස්තෝලය ක්‍රියාත්මක වී පාසල් සිසුවෙකුට වෙඩිවදී
පොලිස් පිස්තෝලය ක්‍රියාත්මක වී පාසල් සිසුවෙකුට වෙඩිවදී ********************************************* පොලිස් පිස්තෝලය ක්‍රියාත්මක වී පාසල් සිසුවෙකුට වෙඩිවදී (28.10.2022 – 20:01 +0530 – sinhala.adaderana.lk) පාසල් සිසුවෙකුට වෙඩිවැදීමේ සිද්ධියක් සමග මාතර තිහගොඩ පොලිස් ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ. මෙලෙස වෙඩිවැදී ඇත්තේ වයස අවුරුදු 15 ක පාසල් සිසුවෙකුටය. පාසල් සිසුන් පිරිසක් ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී එය නවතා පරීක්ෂා කිරීමට …