2023 ජනවාරි 01 සිට ‘කන්සියුලර් සේවා ගාස්තු’ සංශෝධනය කෙරේ
2023 ජනවාරි 01 සිට ‘කන්සියුලර් සේවා ගාස්තු’ සංශෝධනය කෙරේ 2023 ජනවාරි 01 සිට ‘කන්සියුලර් සේවා ගාස්තු’ සංශෝධනය කෙරේ (30.12.2022 – 15:02 +0530 – hirunews.lk/sinhala) ලබන වසරේ ජනවාරි පළමුවැනිදා (2023.01.01) සිට බල පැවැත්වෙන පරිදි ‘කොන්සල් සේවා ගාස්තු’ කිහිපයක් වෙනස් කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සල් …