ඉඟි බිඟි පා පිරිමි සුද්ද කරන ගැහැණු කල්ලියක්
ඉඟි බිඟි පා පිරිමි සුද්ද කරන ගැහැණු කල්ලියක් ඉඟි බිඟි පා පිරිමි සුද්ද කරන ගැහැණු කල්ලියක් (12.04.2023 – 08:02 +0530 – hirunews.lk/sinhala) උත්සව සමයේ කොළඹට පැමිණෙන පිරිමි පාර්ශ්වයන් ඉඟි බිඟි පා පාළු ස්ථාන කරා ගෙන ගොස් ඔවුන්ගේ දේපොළ කොල්ලකෑමේ සිදුවීම් රැසක් පොලිසියට වාර්තා වී තිබෙනවා. මේ පිළිබඳව හෙළි වූයේ කෙසෙල්වත්ත පොලිසියේ නිළධාරීන් විසින් කොළඹ ප්‍රධාන …