ගම්බිම් බලා ගිය ජනතාවට යළි එන්න දුම්රිය සහ බස් සේවා අද (15) සිට
ගම්බිම් බලා ගිය ජනතාවට යළි එන්න දුම්රිය සහ බස් සේවා අද (15) සිට ගම්බිම් බලා ගිය ජනතාවට යළි එන්න දුම්රිය සහ බස් සේවා අද (15) සිට (15.04.2023 – 07:51 +0530 – hirunews.lk/sinhala) ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අද (15) සිට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය …