පුතාගේ මුදල් අවභාවිතය හේතුවෙන් පියා මරුට

පුතාගේ මුදල් අවභාවිතය හේතුවෙන් පියා මරුට පුතාගේ මුදල් අවභාවිතය හේතුවෙන් පියා මරුට (27.04.2023 – 18:26 +0530 – hirunews.lk/sinhala) පුත්‍රයා විසින් තමන් සතු ව්‍යාපාරයේ මුදල් අවභාවිත කිරීම හේතුවෙන් මවක් සහ පියෙකු සියදිවි හානිකර ගැනීමට ඉන්සියුලින් අධිමාත්‍රාවක් එන්නත් කර ගැනීමේ සිදුවීමක් මරදාන ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මෙම යුවළගේ දියණිය විසින් ඔවුන් දෙදෙනාව (2) පසුගිය 12 වැනිදා කොළඹ ජාතික …

මහර බන්ධනාගාරයේ වෙඩි තැබීම ගැන විනිසුරුගෙන් නියෝගයක්

මහර බන්ධනාගාරයේ වෙඩි තැබීම ගැන විනිසුරුගෙන් නියෝගයක් මහර බන්ධනාගාරයේ වෙඩි තැබීම ගැන විනිසුරුගෙන් නියෝගයක් (27.04.2023 – 13:19 +0530 – hirunews.lk/sinhala) සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් සඳහන් කරන්නේ 2020 වසරේ නොවැම්බර් මාසයේ මහර බන්ධනාගාරයේ විරෝධතාවත් සමඟ ඇති වු සිදුවීම ඇතැම් පුද්ගලයින් යට ගැසීමට උත්සහ දරන බවයි. කොවිඩ් පරීක්ෂණ සිදු කරන ලෙස හා කොරෝනා ආසාදනය වූ රැඳවියන්ට …

අධිවේගී මාර්ගවල ගාස්තු සංශෝධනයක්

අධිවේගී මාර්ගවල ගාස්තු සංශෝධනයක් අධිවේගී මාර්ගවල ගාස්තු සංශෝධනයක් (27.04.2023 – 07:45 +0530 – hirunews.lk/sinhala) දිවයිනේ සියළුම අධිවේගී මාර්ගවල අයකල සේවා ගාස්තුව සශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ප්‍රවාහන සහ මහාමර්ග අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධන විසින් 2008 අංක 40 දරණ ජාතික මංමාවත් පනත යටතේයි. ඒ අනුව පවතින ගාස්තු 25% කින් වැඩි වී …

ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කාර්යය භාරයක් නොමැතිව පොලිස් මූලස්ථානයට

ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කාර්යය භාරයක් නොමැතිව පොලිස් මූලස්ථානයට ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කාර්යය භාරයක් නොමැතිව පොලිස් මූලස්ථානයට (26.04.2023 – 21:26 +0530 – hirunews.lk/sinhala) නැගෙනහිර පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුකළ ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වහාම ක්‍රියාත්මක වන පරිදි කාර්යය භාරයක් නොමැතිව පොලිස් මූලස්ථානයට අනුයුක්තකර තිබෙනවා. ඔහුව එලෙස පොලිස් මූලස්ථානයට අනුයුක්තකර ඇත්තේ, …

විදෙස්ගත ශ්‍රමිකයින්ට අතිරේක තීරු බදු සහනයක් (නිවේදන)

විදෙස්ගත ශ්‍රමිකයින්ට අතිරේක තීරු බදු සහනයක් (නිවේදන) විදෙස්ගත ශ්‍රමිකයින්ට අතිරේක තීරු බදු සහනයක් (නිවේදන) (27.04.2023 – 14:04 +0530 – hirunews.lk/sinhala) රැකියා සඳහා විදේශ ගත වී සිට නැවත මෙරටට පැමිණෙන විගමනික ශ්‍රමිකයින් සඳහා අතිරේක තීරු බදු සහනයක් ලබා දෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ශ්‍රමිකයින් එතෙර සිට උපයන ලද …

IMF ගිවිසුමෙන් ලංකාව ආජන්ටිනා මාවතට.. බැංකු පද්ධතිය ගොඩගත නොහැකි ප‍්‍රපාතයකට..

IMF ගිවිසුමෙන් ලංකාව ආජන්ටිනා මාවතට.. බැංකු පද්ධතිය ගොඩගත නොහැකි ප‍්‍රපාතයකට.. IMF ගිවිසුමෙන් ලංකාව ආජන්ටිනා මාවතට.. බැංකු පද්ධතිය ගොඩගත නොහැකි ප‍්‍රපාතයකට.. (27.04.2023 – 10:20 +0530 – lankacnews.com) ආර්ථික අර්බූදය හමුවේ රනිල් සූත්‍රය ක්‍රියාත්මක කිරීමට යෑමෙන් සිදු වන්නේ ආර්ජන්ටිනාවට සිදුවූවාක් මෙන් අර්බූදයෙන් ගොඩ ඒමට නොහැකි වීම බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ …

‘ලෝ බැල්ලි’ වස දී බල්ලෙකු මරයි

‘ලෝ බැල්ලි’ වස දී බල්ලෙකු මරයි ‘ලෝ බැල්ලි’ වස දී බල්ලෙකු මරයි (26.04.2023 – 18:13 +0530 – hirunews.lk/sinhala) = සුනඛයෙකුට වස දුන් නීතිඥවරියෙකු ඇප මත මුදා හැරේ = කිරිවත්තුඩුව, තලගලවත්ත ප්‍රදේශයේ පදිංචි ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙකුගේ නිවසේ, සුරතලයට ඇති කළ සුනඛයකුට වස දී ඝාතනය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරිය ඇප මත මුදාහැර තිබෙනවා. ඒ, සිද්ධියට අදාළ …

පැරසිටමෝල් අධිමාත්‍රා වී දැරියක් මරුට

පැරසිටමෝල් අධිමාත්‍රා වී දැරියක් මරුට පැරසිටමෝල් අධිමාත්‍රා වී දැරියක් මරුට (26.04.2023 – 16:02 +0530 – hirunews.lk/sinhala) ගම්පොල උඩහීන්තැන්න ප්‍රදේශයේ දී ඖෂධ අධිමාත්‍රා වීම හේතුවෙන් වයස අවුරුදු 8 ක දැරියක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. උණ රෝගී තත්වයක් හේතුවෙන් ගම්පොල රෝහලට ඇතුලත් කර ඇති මෙම දැරිය සඳහා වෛද්‍යවරයා විසින් ඖෂධ මාත්‍රා දෙකක් (2) ලබා දී තිබෙනවා. පසුව …

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්ථාන මාරුවට විරෝධය පා පොලිස් කොමිසමට ලිපි

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්ථාන මාරුවට විරෝධය පා පොලිස් කොමිසමට ලිපි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්ථාන මාරුවට විරෝධය පා පොලිස් කොමිසමට ලිපි (26.04.2023 – 12:11 +0530 – hirunews.lk/sinhala) පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව බව කියමින් වහාම ක්‍රියාත්මකවන පරිදි වහාම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 07 දෙනෙකුගේ ස්ථාන මාරු වීමක් ඊයේ (25) සිදුකර තිබුණා. එලෙස ස්ථාන මාරුකළ නිලධාරීන් 07 දෙනාගෙන් …

මැලේරියාවෙන් මියගිය පුද්ගලයා ඖෂධ ගැනීම ප්‍රතික්ෂේප කල බවට හෙළිදරව්වක්

මැලේරියාවෙන් මියගිය පුද්ගලයා ඖෂධ ගැනීම ප්‍රතික්ෂේප කල බවට හෙළිදරව්වක් මැලේරියාවෙන් මියගිය පුද්ගලයා ඖෂධ ගැනීම ප්‍රතික්ෂේප කල බවට හෙළිදරව්වක් (26.04.2023 – 09:44 +0530 – hirunews.lk/sinhala) ටැන්සානියාවේ සංචාරය කිරීමෙන් අනතුරුව මැලේරියාව වැළඳී මියගිය මැණික් ව්‍යාපාරිකයා එම සංචාරයට පෙර රෝගය වැළැක්වීම සඳහා භාවිත කරන ඖෂධ ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි හෙළිවී තිබෙනවා. මැලේරියා මර්දන ඒකකයේ අධ්‍යක්ෂිකා චම්පා ජයන්තා අලුත්වීර …