ජාතික වෙසක් සතිය අදින් (02) ඇරඹේ
ජාතික වෙසක් සතිය අදින් (02) ඇරඹේ ජාතික වෙසක් සතිය අදින් (02) ඇරඹේ (02.05.2023 – 07:51 +0530 – hirunews.lk/sinhala) ජාතික වෙසක් සතිය අදින් (02) ආරම්භ වනවා. අමාත්‍ය විදුර වික්‍රමනායක ප්‍රකාශ කළේ වෙසක් සතිය වෙනුවෙන් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙන බවයි. මෙම වසරේ වෙසක් පොහොය මැයි මස 05 වනදාට යෙදී ඇති අතර ජාතික වෙසක් …