වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් රැසක් නොදන්වා විදෙස් ගතවේ
වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් රැසක් නොදන්වා විදෙස් ගතවේ වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් රැසක් නොදන්වා විදෙස් ගතවේ (04.05.2023 – 08:35 +0530 – hirunews.lk/sinhala) පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා ගතවූ මාස නවයේදී නොදන්වා වෛද්‍යවරුන් 350 ක් පමණ විදේශගතවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ අතර විශේෂඥ වෛද්‍යවරුන් 50 දෙනෙකු සිටින බවයි එහි තෘතීය සත්කාරක සේවා …