සරසවි ඇදුරන් රට හැර යයි
සරසවි ඇදුරන් රට හැර යයි සරසවි ඇදුරන් රට හැර යයි (06.05.2023 – 06:58 +0530 – hirunews.lk/sinhala) විශ්වවිද්‍යාල ආචාර්යවරු මුහුණ දී සිටින ගැටලු හමුවේ වෙනදාට වඩා වැඩි වශයෙන් ඔවුන් රට හැරයෑමට පටන් ගෙන ඇති බවත් මේ නිසා විශ්වවිද්‍යාල පද්ධතිය බරපතළ අර්බුදයකට මුහුණ දී සිටින බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක ඊයේ (05) දින …