කළුතර සිසුවියගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අද (10) අධිකරණයට

කළුතර සිසුවියගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අද (10) අධිකරණයට කළුතර සිසුවියගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අද (10) අධිකරණයට (10.05.2023 – 08:22 +0530 – hirunews.lk/sinhala) කළුතර හෝටලයක තුන්වන (3) මහලෙන් වැටී පාසල් සිසුවියක් මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු, අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර විමර්ශනවලට අදාළව මියගිය සිසුවියගේ ජංගම දුරකථනයට ලැබුණු ඇමතුම් …

ප්ලාස්ටික් සෙල්ලම්බඩු නිෂ්පාදන අලෙවිය සීමා කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ අවධානය

ප්ලාස්ටික් සෙල්ලම්බඩු නිෂ්පාදන අලෙවිය සීමා කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ අවධානය ප්ලාස්ටික් සෙල්ලම්බඩු නිෂ්පාදන අලෙවිය සීමා කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ අවධානය (10.05.2023 – 22:15 +0530 – hirunews.lk/sinhala) ප්ලාස්ටික් සෙල්ලම් බඩු කුඩා දරුවන්ගේ සෞඛ්‍යයට බරපතළ ලෙස ගැටලු ඇති කරන බැවින්, ප්ලාස්ටික් සෙල්ලම් බඩු නිෂ්පාදන, අලෙවිය සීමා කිරීම පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ අවධානය යොමුවී තිබෙනවා. ප්ලාස්ටික් සෙල්ලම් බඩු …

ජාවාරම්කරුවෙකු සමඟ සාද දැමූ කොස්තාපල්වරුන්ගේ වැඩ තහනම්

ජාවාරම්කරුවෙකු සමඟ සාද දැමූ කොස්තාපල්වරුන්ගේ වැඩ තහනම් ජාවාරම්කරුවෙකු සමඟ සාද දැමූ කොස්තාපල්වරුන්ගේ වැඩ තහනම් (10.05.2023 – 15:43 +0530 – hirunews.lk/sinhala) මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ රාත්‍රී සමාජශාලාවක සාදයක් දැමූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ (2) වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය විසින් පියවර ගෙන තිබෙනවා. පසුගිය හත්වැනි (7) දා රාත්‍රියේ ගල්කිස්ස සේරම් පාර ප්‍රදේශයේ පිහිටි සමාජ ශාලාවකදී සාදය පවත්වා ඇති …

ගර්භණී කාන්තාවකට පිහියෙන් ඇන රන් ආභරණ කොල්ල කෑ තිදෙනෙකු (3) අත්අඩංගුවට

ගර්භණී කාන්තාවකට පිහියෙන් ඇන රන් ආභරණ කොල්ල කෑ තිදෙනෙකු (3) අත්අඩංගුවට ගර්භණී කාන්තාවකට පිහියෙන් ඇන රන් ආභරණ කොල්ල කෑ තිදෙනෙකු (3) අත්අඩංගුවට (10.05.2023 – 13:40 +0530 – hirunews.lk/sinhala) ගර්භණී කාන්තාවකට පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකර රන් ආභරණ කොල්ලකෑ එම කාන්තාවගේ සොයුරා සහ ඔහුගේ අනියම් බිරිඳ ඇතුළු තිදෙනෙකු (3) අතුරුගිරිය පොලිසිය පොලීසිය විසින් අද (10) අත්අඩංගුවට …

උපදෙස් දීමට යාමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනාට (2) පාසල් සිසුවාගෙන් ප්‍රහාර

උපදෙස් දීමට යාමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනාට (2) පාසල් සිසුවාගෙන් ප්‍රහාර උපදෙස් දීමට යාමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනාට (2) පාසල් සිසුවාගෙන් ප්‍රහාර (10.05.2023 – 13:12 +0530 – hirunews.lk/sinhala) නිවසේ ‘මියුසික් සෙන්ටර් යන්ත්‍රය’ අධික ශබ්දයෙන් ක්‍රියාත්මක නොකරන ලෙස අවවාද කළ කපුගොල්ලෑව පොලිසියේ ස්ථානාධිපතිවරයාට සහ සැරයන්වරයකුට පහර දුන් බව කියන 17 හැවිරිදි පාසල් සිසුවකු ඇතුළු එකම පවුලේ සහෝදරයන් තිදෙනකු …

‘හරක් කටා’ සහ ‘කුඩු සළිඳු’ගෙන් හෙළිදරව්වක්

‘හරක් කටා’ සහ ‘කුඩු සළිඳු’ගෙන් හෙළිදරව්වක් ‘හරක් කටා’ සහ ‘කුඩු සළිඳු’ගෙන් හෙළිදරව්වක් (10.05.2023 – 10:54 +0530 – hirunews.lk/sinhala) මැඩගස්කරයේ සිට මෙරටට රැගෙන ආ ‘හරක් කටා’ සහ ‘කුඩු සළිඳු’ නැමැති පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනා (2) ගෙන් ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයටත් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරින්ටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (07) සිට අවස්ථාව ලබා …

පරිගණක පද්ධතියේ දෝෂයකින් කොන්සියුලර් කටයුතු සීමා වෙයි

පරිගණක පද්ධතියේ දෝෂයකින් කොන්සියුලර් කටයුතු සීමා වෙයි පරිගණක පද්ධතියේ දෝෂයකින් කොන්සියුලර් කටයුතු සීමා වෙයි (09.05.2023 – 22:42 +0530 – hirunews.lk/sinhala) කොන්සියුලර් කටයුතු අංශයේ පරිගණක පද්ධතියේ කාර්මික දෝෂයක් හේතුවෙන් එහි ප්‍රාදේශීය කාර්යාල ඇතුළුව කොන්සියුලර් කටයුතු සිදු කරන අංශයේ ලිපි ලේඛන සත්‍යාපනය කිරීම යනාදිය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව සීමා කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එබැවින් …

කාලගුණයෙන් රතු නිවේදනයක්

කාලගුණයෙන් රතු නිවේදනයක් කාලගුණයෙන් රතු නිවේදනයක් (09.05.2023 – 15:33 +0530 – hirunews.lk/sinhala) සුළඟේ වේගය වැඩි විමේ අවදානමක් නිසා, උතුරු අක්ෂාංශ 02-15 ත් අතර සහ නැගෙනහිර දේශාංශ 85-100 අතර මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් …

ව්‍යාජ දළදා මාලිගාවක් පවත්වාගෙන ගිය ජානක සේනාධිපතිට එරෙහිව පැමිණිල්ලක්

ව්‍යාජ දළදා මාලිගාවක් පවත්වාගෙන ගිය ජානක සේනාධිපතිට එරෙහිව පැමිණිල්ලක් ව්‍යාජ දළදා මාලිගාවක් පවත්වාගෙන ගිය ජානක සේනාධිපතිට එරෙහිව පැමිණිල්ලක් (09.05.2023 – 13:29 +0530 – hirunews.lk/sinhala) පොතුහැර – මහපිටියවත්ත – අහුගොඩ ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාලිගාවක් හා පිරිත් බලයෙන් ලෙඩ සුව කරන ස්ථානයක් පවත්වාගෙන යන ජානක සේනාධිපති නැමැත්තාගෙන් පිළිකා රෝගයට ප්‍රතිකාර ගනිමින් සිටිය දී තම පියා මිය ගිය …

විපක්ෂයේ මන්ත්‍රිවරු කණ්ඩායමකින්, අගමැතිවරයාට ලිපියක්

විපක්ෂයේ මන්ත්‍රිවරු කණ්ඩායමකින්, අගමැතිවරයාට ලිපියක් විපක්ෂයේ මන්ත්‍රිවරු කණ්ඩායමකින්, අගමැතිවරයාට ලිපියක් (09.05.2023 – 10:37 +0530 – hirunews.lk/sinhala) දැනට ඉදිරිපත්ව ඇති ‘ශ්‍රී ලංකා මහ බැංකුව කෙටුම්පත’ වෙනුවට, ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදුන් ප්‍රතිඥාවන්ට අනුකූලව, නව කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා, විපක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් අගමැති දිනේෂ් ගුණවර්ධන වෙත අද (09) ලිපියක් භාර දුන්නා. ඒ, පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දීයි. අතුරලියේ …