පෞද්ගලික පාසල් ගුරුවරුන්ටත් කොවිඩ් එන්නත්
පෞද්ගලික පාසල් ගුරුවරුන්ටත් කොවිඩ් එන්නත් ********************************************* පෞද්ගලික පාසල් ගුරුවරුන්ටත් කොවිඩ් එන්නත් (07.07.2021 – 20:33 +0530 – hirunews.lk/sinhala) පෞද්ගලික පාසල්වල ගුරුවරුන්ටත් කොවිඩ්-19 එන්නත් ලබාදීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. මේ අතර ලබන 12 වන දා සිට රජයේ පාසල්වල සියළුම ගුරුවරුන්ට කොරෝනා එන්නත ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ …