එන්නත් කිසිවක් නොගැසූ බව හෙළිවූ 30 ට වැඩි කොළඹ අය 5000 ක් සුගතදාසෙට රැගෙන ගිහින්

එන්නත් කිසිවක් නොගැසූ බව හෙළිවූ 30 ට වැඩි කොළඹ අය 5000 ක් සුගතදාසෙට රැගෙන ගිහින් ********************************************* එන්නත් කිසිවක් නොගැසූ බව හෙළිවූ 30 ට වැඩි කොළඹ අය 5000 ක් සුගතදාසෙට රැගෙන ගිහින් (07.08.2021 – gossiplankanews.com) එකදු කොරෝනා මර්දන එන්නත් මාත්‍රාවක් හෝ ලබා නොගත්, කොළඹ නගරයේ වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින්ට එන්නත ලබා ගැනීම සඳහා කොළඹ …

ශ්‍රී ලංකාවේ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය : රටේ “ආර්ථිකය ද? ජීවිතය ද? ලොක්ඩවුන් කිරීමකට යා යුතු ද?

ශ්‍රී ලංකාවේ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය : රටේ “ආර්ථිකය ද? ජීවිතය ද? ලොක්ඩවුන් කිරීමකට යා යුතු ද? ********************************************* ශ්‍රී ලංකාවේ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය : රටේ “ආර්ථිකය ද? ජීවිතය ද? ලොක්ඩවුන් කිරීමකට යා යුතු ද? (07.08.2021 – bbc.com/sinhala) “අපි දැන්වත් හරි දේ නොකර, වසංගතය පාලනය කරන්න යන්නේ මේ විදිහටම නම් දෛනික මරණ සංඛ්‍යාව 200, 300 දක්වා ඉහළ …

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 324,223 ක්

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 324,223 ක් ********************************************* මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 324,223 ක් (07.08.2021 – 12:39 +0530 – hirunews.lk/sinhala) මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5000 සීමාවට ආසන්න වී තිබෙනවා. ඒ ගෙවුණු දිනයේ තවත් කොවිඩ් මරණ 98 ක් තහවුරු කිරීමත් සමඟයි. එවන් පසුබිමක ඇතැම් රෝහල්වල මෘත ශරීරාගාරවලද ඉඩකඩ ප්‍රමාණවත් නොවන තත්ත්වයක් හටගෙන තිබෙනවා. සෞඛ්‍ය …

අද (07) කොවිඩ් එන්නත් ලබා ගත හැකි ස්ථාන

අද (07) කොවිඩ් එන්නත් ලබා ගත හැකි ස්ථාන ********************************************* අද (07) කොවිඩ් එන්නත් ලබා ගත හැකි ස්ථාන (07.08.2021 – 07:21 +0530 – hirunews.lk/sinhala) පනාගොඩ – බෝධිරාජාරාමය, වේරහැර පළමුවන වෛද්‍ය බලකා කඳවුර සහ නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී අද (07) සිට වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින්ට සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාදීම සිදු කෙරෙනවා. එසේම පසුගිය ජූලි …

දෙවන (2) එන්නත් මාත්‍රාව දෙන ඕනෑම මධ්‍යස්ථානයකින්, 30 ට වැඩි අයට පළමු (1) මාත්‍රාවත්

දෙවන (2) එන්නත් මාත්‍රාව දෙන ඕනෑම මධ්‍යස්ථානයකින්, 30 ට වැඩි අයට පළමු (1) මාත්‍රාවත් ********************************************* දෙවන (2) එන්නත් මාත්‍රාව දෙන ඕනෑම මධ්‍යස්ථානයකින්, 30 ට වැඩි අයට පළමු (1) මාත්‍රාවත් (06.08.2021 – 18:34 +0530 – hirunews.lk/sinhala) දෙවන (2) එන්නත් මාත්‍රාව ලබාදෙන ඕනෑම මධ්‍යස්ථානයකින් වයස අවුරුදු 30 ට වැඩි ඕනෑම අයෙකුට පළමු (1) මාත්‍රාව ලබාගැනීමේ පහසුකම් සැලසීමට …

කිසිඳු රෝගියෙකු අපහසුතාවට පත්වන්න ඉඩ තියන්න එපා – ජනපතිගෙන් සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස්

කිසිඳු රෝගියෙකු අපහසුතාවට පත්වන්න ඉඩ තියන්න එපා – ජනපතිගෙන් සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් ********************************************* කිසිඳු රෝගියෙකු අපහසුතාවට පත්වන්න ඉඩ තියන්න එපා – ජනපතිගෙන් සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් (06.08.2021 – 16:12 +0530 – hirunews.lk/sinhala) කොවිඩ් රෝග ලක්ෂණ සහිතව රෝහල් වෙත පැමිණෙන කිසිඳු රෝගියෙකු අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් …

රෝහල්වල ධාරිතාව තවදුරටත් ඉක්මවයි

රෝහල්වල ධාරිතාව තවදුරටත් ඉක්මවයි ********************************************* රෝහල්වල ධාරිතාව තවදුරටත් ඉක්මවයි (06.08.2021 – 13:09 +0530 – hirunews.lk/sinhala) ඊයේ (05) වාර්තා වූ ආසාදිතයින් 2,674 දෙනාගෙන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 466 ක්. ඊට අමතරව කළුතරින් 377 ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 266 ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 239 ක් ඊයේ (05) වාර්තා වී තිබෙනවා. කොළඹ …

ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ විද්වත් සභාවට මල්වතු සහ අස්ගිරි සංඝ සභාවන් සහභාගි නොවීමේ තීරණයක්

ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ විද්වත් සභාවට මල්වතු සහ අස්ගිරි සංඝ සභාවන් සහභාගි නොවීමේ තීරණයක් ********************************************* ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ විද්වත් සභාවට මල්වතු සහ අස්ගිරි සංඝ සභාවන් සහභාගි නොවීමේ තීරණයක් (06.08.2021 – 09:00 +0530 – hirunews.lk/sinhala) යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත පිළිබද මහා සංඝරත්නය සහ විද්වතුන්ගේ නිර්දේශ ලබා ගැනීම සඳහා කැදවා ඇති විද්වත් සභාවට …

ආචාර්ය චන්දිම ජීවන්දර පෙන්වාදෙන ඇඟ කිලිපොලා යන සත්‍යය – අතිශය භයානක ඩෙල්ටා ව්‍යාප්තියක්

ආචාර්ය චන්දිම ජීවන්දර පෙන්වාදෙන ඇඟ කිලිපොලා යන සත්‍යය – අතිශය භයානක ඩෙල්ටා ව්‍යාප්තියක් ********************************************* ආචාර්ය චන්දිම ජීවන්දර පෙන්වාදෙන ඇඟ කිලිපොලා යන සත්‍යය – අතිශය භයානක ඩෙල්ටා ව්‍යාප්තියක් (05.08.2021 – 21:26 +0530 – hirunews.lk/sinhala) මෙරට සමාජය තුල කෝවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදය කෙතරම් සීඝ්‍රයෙන් පැතිර යන්නේ දැයි පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ …

රාජ්‍ය සේවයේ නිරත ගැබිණි මව්වරුන්ට නිවසේ සිට සේවය කළ හැකි පරිදි චක්‍රලේඛයක්

රාජ්‍ය සේවයේ නිරත ගැබිණි මව්වරුන්ට නිවසේ සිට සේවය කළ හැකි පරිදි චක්‍රලේඛයක් ********************************************* රාජ්‍ය සේවයේ නිරත ගැබිණි මව්වරුන්ට නිවසේ සිට සේවය කළ හැකි පරිදි චක්‍රලේඛයක් (05.08.2021 – 16:05 +0530 – hirunews.lk/sinhala) කොරෝනා වසංගතයත් සමඟ රාජ්‍ය සේවයේ නිරත ගැබිණි මව්වරුන්ට නිවසේ සිට සේවය කිරීමට හැකි වන පරිදි රාජ්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කරන බව …