මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලින්ට ලක්ෂ 25 ක ත්‍යාගයක්
මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලින්ට ලක්ෂ 25 ක ත්‍යාගයක් ********************************************* මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලින්ට ලක්ෂ 25 ක ත්‍යාගයක් (18.08.2021 – 14:17 +0530 – hirunews.lk/sinhala) මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු සැපයීම නිසා ප්‍රහාරයකට ලක් ව මේ වනවිට ආබාධිත තත්ත්වයේ පසුවන මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලින් මහතාට රුපියල් ලක්ෂ 25 ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා. …