අගමැති මහින්දගෙන් අගමැති ඉම්රාන්ට ස්තූතිය
අගමැති මහින්දගෙන් අගමැති ඉම්රාන්ට ස්තූතිය ********************************************* අගමැති මහින්දගෙන් අගමැති ඉම්රාන්ට ස්තූතිය (23.02.2021 – 21:32 +0530 – hirunews.lk/sinhala) ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ සහයෝගීතාව සහ රටේ ක්‍රීඩා පුහුණු පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා සහාය වීම පිළිබඳව පාකිස්තානයට ස්තූතිවන්ත වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් මාධ්‍ය ප්‍රකාශයක් සිදුකරමින් පවසා සිටිනවා. පාකිස්තාන …