කොරෝනා ආසාදනය වූ දරුවන් අතර අලුත් රෝගයක්
කොරෝනා ආසාදනය වූ දරුවන් අතර අලුත් රෝගයක් ********************************************* කොරෝනා ආසාදනය වූ දරුවන් අතර අලුත් රෝගයක් (27.09.2021 – 20:29 +0530 – hirunews.lk/sinhala) කොරෝනා ආසාදනය වීමෙන් පසු දරුවන් අතර දක්නට ලැබෙන විවිධ අවයවවලට බලපෑම් ඇති කරන එම්.අයි.එස්.සී. රෝගයට ගොදුරු වූ දරුවන් මේ දිනවල බහුලව වාර්තාවන බව ළමා රෝග වෛද්‍යවරුන් පවසනවා. මේ අතර එන්නත්කරණයේදී ළමයින් හඳුනාගැනීම පහසුවීම සඳහා …