ජනතාව මත බර නො පටවන්න – ඉන්ධන මිල ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
ජනතාව මත බර නො පටවන්න – ඉන්ධන මිල ගැන ජනපතිගෙන් ප්‍රකාශයක් ********************************************* ජනතාව මත බර නො පටවන්න – ඉන්ධන මිල ගැන ජනපතිගෙන් ප්‍රකාශයක් (12.10.2021 – 07:49 +0530 – hirunews.lk/sinhala) ඉන්ධන මිල මේ මොහොතේ වැඩි නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (11) රාත්‍රියේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම …