බලධාරීන්ගේ නොසැළකිල්ලෙන් වල්මත් වුණු පොළොන්නරුව NLDB ගොවිපොළ
බලධාරීන්ගේ නොසැළකිල්ලෙන් වල්මත් වුණු පොළොන්නරුව NLDB ගොවිපොළ බලධාරීන්ගේ නොසැළකිල්ලෙන් වල්මත් වුණු පොළොන්නරුව NLDB ගොවිපොළ (08.01.2023 – 14:20 +0530 – hirunews.lk/sinhala) බලධාරීන්ගේ නොසැළකිළිමත්කම හේතුවෙන් රාජ්‍ය සම්පත් අභාවයට යාමේ සිදුවීම් කොතෙකුත් වාර්තා කිරීමට අපට සිදුව තිබෙනවා. මේ, දේශීය කිරි නිෂ්පාදනය සඳහා ඉහළ දායකත්වයක් ලබා දුන් රජයේ පශු සම්පත් මණ්ඩලයට අයත් එන්.එල්.ඩී.බී. (NLDB) ආයතනයේ පොළොන්නරුව ගොවිපොළේ තත්ත්වයයි මේ. …