හෝමාගමින් සොයාගත්තේ මෙරට පාතාල කල්ලියක් සතුව තිබියදී සොයා ගත් වැඩිම ගිනි අවි තොගයයි : ටී-56 න් 12 ක් සහ ටී-81 න් 01 ක්
(29.06.2020 – 19:26 +0530 – hirunews.lk/sinhala) මෙරට පාතාල කල්ලියක් සතුව තිබියදී සොයා ගත් වැඩිම ගිනි අවි තොගය අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය අද (29) සමත් වුණා. ඒ, හෝමාගම – පිටිපන ප්‍රදේශයේ පිහිටි සිව්මහල් වෙළඳසැලක සඳවා තිබියදීයි. මේවා දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙලේ පාතාල නායකයෙකු වන තාරක පෙරේරා විජේසේකර හෙවත් කොස්ගොඩ තාරකගේ බවට …