කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය
(05.08.2020 – 21:34 +0530 – hirunews.lk/sinhala) COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක් පැවැත්වූ දකුණු ආසියාවේ පළමු රට ලෙස ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් මත තැබූ විශ්වාසය ගැන රටේ ජනතාව වෙත සිය ස්තූතිය පුදකරමින් ජනපතිවරයා විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. එම සටහන පහතින් : “අද (5) පැවති මහමැතිවරණයේදී 71% ආසන්න ඡන්ද දායකයින් පිරිසක් තම ඡන්දය …