ව්‍යාජ රියදුරු බලපත්‍ර 500 ක් මුද්‍රණය කළ අයෙක් අත්අඩංගුවට
(10.08.2020 – 21:08 +0530 – lankadeepa.lk) කොරෝනා වසංගත සමයේදී රජයේ නිල මුද්‍රා භාවිතා කරමින් ව්‍යාජ රියදුරු බලපත්‍ර 500 ක් පමණ මුද්‍රණය කළ පුද්ගලයෙක් (10) අත්අඩංගුවට ගත්බව කිරුලපන පොලිසිය පවසයි. මෙසේ නිකුත් කළ පැරණි රියදුරු බලපත්‍රයක් සඳහා රුපියල් 10,000 ද, නව මාදිලියේ විද්‍යුත් රියදුරු බලපත්‍රයක් සඳහා රුපියල් 15,000 මුදලක් ද අය කර ඇති බව පොලිසිය කියයි. …