අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 140 ක තොග සම්පූර්ණයෙන්ම අවසන්
අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 140 ක තොග සම්පූර්ණයෙන්ම අවසන් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 140 ක තොග සම්පූර්ණයෙන්ම අවසන් (11.02.2023 – 18:58 +0530 – hirunews.lk/sinhala) රෝගී ප්‍රතිකාර සේවා සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 140 කට වැඩි ප්‍රමාණයක තොග මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන් වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් සංජීව කියා සිටියේ …