වෛද්‍ය සාෆි ගැන විමර්ශන අලුත් කණ්ඩායමකට – නැවත සාක්ෂි ලබා ගැනීමටත් අවස්ථාවක්

(12.12.2019 – 19:25 +0530 – hirunews.lk/sinhala) කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි ෂිහාබ්දීන්ට එරෙහි චෝදනා විමර්ශණය සදහා සහකාර පොලිස් අධිකාරිවරයෙක් යටතේ නව කණ්ඩායමක් පත් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (12) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. ඒ සිසේරියන් සැත්කම් අතරතුර මව්වරුන් වඳභාවයට පත් කිරිම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (12) කැඳවූ අවස්ථාවේදියි. අපරාධ … දිගටම වෛද්‍ය සාෆි ගැන විමර්ශන අලුත් කණ්ඩායමකට – නැවත සාක්ෂි ලබා ගැනීමටත් අවස්ථාවක් කියවන්න