වෛද්‍ය සාෆි අධිකරණයට නඩුව අද (11) පස්වරුව දක්වා කල් යයි
(11.07.2019 – 11:13 +0530 – hirunews.lk/sinhala) අත්අඩංගුවේ පසුවන කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය මොහොමඩ් සාෆි සහබ්දීන් අද අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් කුරුණෑගල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට එරෙහිව ඇති නඩුව පස්වරුව දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. ඒ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වීමට ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා නොමැතිවීම හේතුවෙන්. කුරුණෑගල … දිගටම වෛද්‍ය සාෆි අධිකරණයට නඩුව අද (11) පස්වරුව දක්වා කල් යයි කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed