ගිවිසුම් තුනකින් සහ පනත් හයකින් දියත් වන ඇමරිකානු ආක‍්‍රමණය ! – කොන්ග‍්‍රස් සභාවේ අනුමැතිය ලැබුණේ 2018 අගෝස්තු මාසයේ

(09.06.2019 – divaina.com) ‘යුද්ධයෙන් පසු ශ‍්‍රී ලංකාවට අදාළ අමෙරිකානු උපාය මාර්ගය නැවත සිතියම් කිරීම’ නමින් ඇමරිකාවේ සෙනෙට් සභාවට 2009 දෙසැම්බර් 12 වැනි දා වාර්තාවක් ඉදිරිපත් විය. ශ‍්‍රී ලංකාවට අදාළව චීනය විසින් තෝරා ඇති උපාය මාර්ගයට සාපේක්ෂව ඇමරිකානු ප‍්‍රවේශයේ පවතින වැරදි එම වාර්තාව මගින් පෙන්වා දී ඇත. ඊට අනුව එම වැරදි නිවැරදි කිරීම සඳහා වන නව … දිගටම ගිවිසුම් තුනකින් සහ පනත් හයකින් දියත් වන ඇමරිකානු ආක‍්‍රමණය ! – කොන්ග‍්‍රස් සභාවේ අනුමැතිය ලැබුණේ 2018 අගෝස්තු මාසයේ කියවන්න