ෂාෆිට එරෙහි පැමිණිලි 800 ඉක්මවයි
(07.06.2019 – 19:08 +0530 – sinhala.adaderana.lk) කුරුණෑගල ශික්ෂණ රෝහලේ සෙයිගු සියාබ්දීන් මෙහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව පැමිණිලි භාරගැනීම ආරම්භ කර අදට දින 14 කි. මේ වන විට මව්වරුන් ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිලි සංඛ්‍යාව 837 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙයි. මොහෙමඩ් ෂාෆි වෛද්‍යවරයා මේ වන විට අත්අඩංගුවේ පසුවන්නේ, අයථා ලෙස වත්කම් ඉපයීමේ චෝදනා මතයි. … දිගටම ෂාෆිට එරෙහි පැමිණිලි 800 ඉක්මවයි කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed