Category «සූදු සහ වල් ගෑණු»

ඒ 09 මාර්ගයේ මාරක අනතුරෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

= මේ පිටුවේ සිරස්තල = • ඒ 09 මාර්ගයේ මාරක අනතුරෙන් මියගිය සංඛ්‍යාව ඉහළට (විඩියෝ) • දකුණු කොරියාවේ සිට පැමිණි මගීන් විශේෂ පරීක්ෂාවට • අනුලා විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයට, කිසිදු සම්බන්ධයක් නෑ – ආදි ශිෂ්‍යා සංගමය (විඩියෝ) • වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් විවිධ අදහස් (විඩියෝ) • පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන විත්තිකරුවා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන – …

හඩ පරීක්ෂාවකට රන්ජන් රාමනායක අද (23) රස පරීක්ෂක වෙත – ශානි අබේසේකර රහස් පොලීසියට

= මේ පිටුවේ සිරස්තල = • හඩ පරීක්ෂාවකට රන්ජන් රාමනායක අද (23) රස පරීක්ෂක වෙත – ශානි අබේසේකර රහස් පොලීසියට (විඩියෝ) • හඬපට හරහා රංජන් වීරයෙකු කිරීම අවශ්‍ය නැහැ – එජාප පසුපෙළ (විඩියෝ) • රංජන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ගැන විවිධ අදහස් (විඩියෝ) • රංජන්ගේ කතාව ඇතැම් එජාප මන්ත්‍රීවරුන් ද අනුමත කළ බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත …

මගේ Back side, Front side දෙකම දෙන්නේ මහත්තයට විතරයි.. හිරුණිකා කෑගසමින් පාර්ලිමේන්තුව දෙවනත් කරයි.. දෙස් දෙවෙල් තියයි..

(21.01.2020 – 22:12 +0530 – lankacnews.com) තම Back side, Front side දෙකම දෙන්නේ තමාගේ මහත්තයට විතරක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළාය. ඇය මේ බව කියා සිටියේ අද (21) පාර්ලිමේන්තුවේ දී පෙනුමෙන් උද්වේගකර නමුත් චෝදනාබර කතාවක් සිදුකරමිනි. පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනාටම දැඩි විවේචන එල්ල කල ඇය රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයාටද කියා …

මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ සේවය අත්හිටුවයි – ගිහාන් පිලපිටිය ගැනත් නිර්දේශ – පද්මිණී රණවක ඇතුළු තිදෙනාගෙන්ම ප්‍රකාශ ගන්නැයි නීතිපතිගෙන් පොලීසියට නියෝග

(16.01.2020 – 18:11 +0530 – hirunews.lk/sinhala) ආන්දෝලනාත්මක දුරකථන සංවාද හේතුවෙන් බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව පවසනවා. එසේම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111/02 /බී වගන්තිය යටතේ ඇඹිලිපිටියේ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන් ද අවශ්‍ය නිර්දේශ ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු …

නිශාන්ත සිල්වා කන්දප්පාට රට පනින්න ස්විස් තානාපති කාර්යාලයෙන් සහාය

= මේ පිටුවේ සිරස්තල = • නිශාන්ත සිල්වා කන්දප්පාට රට පනින්න ස්විස් තානාපති කාර්යාලයෙන් සහාය • ස්වීස් තානාපති කාර්යාල සිද්ධිය නාටකයක් බව ඇමති විමල් කියයි (විඩියෝ) • මහරගම අපේක්ෂා රෝහලේ බෙහෙත් හිඟය ගැන නොකියන්නැයි හිටපු සෞඛ්‍ය ඇමැති කීවා – එම රෝහලේ අධ්‍යක්ෂක • හිටපු කැබිනට් ඇමැතිවරුන්ගේ ගනුදෙනු ඇතුළත් ලිපිගොනුවක් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතේ • …

මහා ක‍්‍රිකට් පාවාදීමක් හෙලි වෙයි.. හොංකොං ගිණුමකට කෝටි ගණන් මුදල්.. ක‍්‍රිකට් දැවැන්තයෙක් හෙලි කරයි..

(31.07.2019 – 22:12 +0530 – lankacnews.com) හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද පාර්ලිමේන්තුවේදී වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ අර්බුදය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වංචා දූෂණ රැසක් හෙළි කරන ලදි. එම අවස්ථාවේදි අර්ජුන රණතුංග මහතා හැන්ඩ්සාඩ්ගත කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කථාවේ සම්පූර්ණ සටහන පහත දැක්වෙයි. ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය පවතින්නේ …