යටත් කිරීමට පෙර යටත්වීම සහ බොරු වලවල් කැපීම – වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර
(01.12.2019 – 20:42 +0530 – lankaleadnews.com) ජනාධිපතිවරණ ක්‍රියාවලිය තුල ගෝඨාභය රාජපක්ෂයන්ගේ ජයග්‍රහණය ක්‍රමයෙන් තහවුරු වන විට මහජනයා විසින් ඊට විවිධ හේතු සාධක ඉදිරිපත් කරනු දක්නට ලැබුණි. ගෝඨාභය රාජපක්ෂ නම් වූ දේශපාලනයේ කුරුවල් නොවූ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයාගේ අතීත භූමිකාව පමණක් නොව ඔහු විසින් මැතිවරණ ක්‍රියාවලිය තුල පෙන්වූ උසස් නායකත්ව ගුණය ඔහුගේ ජයග්‍රහණයට හේතු වූ ප්‍රබල සාධකයක් …