අක්මීමනදී දෙදරු පියාට වෙඩි තැබූ හමුදා සෙබලා පොලිස් භාරයට
(04.07.2019 – 14:00 +0530 – hirunews.lk/sinhala) අක්මීමන – මානවිල උපනන්ද කණිෂ්ඨ විද්‍යාලයට බලහත්කාරයෙන් ඇතුලුවීමට උත්සහ කළ දෙදරු පියෙකුට වෙඩි තැබූ එහි ආරක්ෂාවට යොදවා සිටි හමුදා සෙබළා පොලිස් භාරයට ගෙන තිබෙනවා. අද දහවල් තම පුත්‍රයා රැගෙන යාමට බව පවසා මොහු පාසලට බලහත්කාරයෙන් ඇතුලුවූ අවස්ථාවේදී අදාළ පුද්ගලයා සහ හමුදා සෙබළා අතර බහින්බස්වීමක් සිදුව ඇති බවයි පොලීසිය සඳහන් …