Category «නොපෙනෙන ලෝකය»

අමරසර – ‘දෙව් සුව සේවා’ පිටුව : [04]

= මීලඟ දෙව් සුව සේවා සුව මෙහෙය = ස්ථානය : පිළියන්දල, මඩපාත, කහපොළ ‘ශාක්‍ය රාජධානිය’ භූමියේ සිතියම් : [Map 1] – [Map 2] – [Map 3] – [Map 4] – [Google Map] –පිළියන්දල ප්‍රධාන බස්නැවතුම්පළෙන් ගමන් අරඹන මාර්ග අංක 157 – කහපොළ බස්රථයට නැග ජඹුරළිය හන්දියෙන් බහින්න. – [Map 5] – දිනය : 2020 පෙබරවාරි …

රන් පාදම සහිත නව චුඩා මාණික්‍යය රුවන්වැලි මහ සෑ රදුන්ට පළඳවයි

(25.11.2019 – 20:23 +0530 – hirunews.lk/sinhala) රන් පාදම සහිත නව චුඩා මාණික්‍යය ඓතිහාසික රුවන්වැලි මහ සෑ රදුන්ට පැළදවීම අද (25) සිදු කෙරුණා. නව චුඩා මාණික්‍යය පැලඳවු කොත නිරාවරණය කිරිමට නියමිතවී ඇත්තේ හෙට (26) පෙරවරුවේයි. ඓතිහාසික රුවන්වැලි මහාසෑයේ නව චුඩා මාණික්‍යය පසුගිය 18 වනදා සිට ජනතාවට වන්දනාමාන කිරීම සඳහා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සහ කුරුණෑගල …

නාග ලෝකයෙන් කැලණියට වැඩි ධාතූන්වහන්සේ !

= මේ පිටුවේ සිරස්තල = • නාග ලෝකයෙන් කැලණියට වැඩි ධාතූන්වහන්සේ ! (විඩියෝ) • රටේ භූමිය බෙදීමට ඉදිරිපත් වන සියළු බලවේග පරාජය කිරීමට එක්විය යුතු බව මහා සංඝරත්නය කියයි (විඩියෝ) • හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා එල්.ටී.ටී.ඊ. සංවිධානයට ආයුධ හා මුදල් ලබා දුන්නා – වරධරාජා පෙරුමාල් (විඩියෝ) • ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිධුරයේ දිවුරුම් දීමට මේ …

අමරසර – ‘දෙව් සුව සේවා’ පිටුව : [03]

= දෙව් සුව මෙහෙය නැවතත් ! =2019 දෙසැම්බර් මස 14 දා සෙනසුරාදා – පානදුර, වලාන සරණපාල විහාරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නියමයෙන් බුද්ධසාසන අමාත්‍යංශය සතු, පිළියන්දල තිබෙන ඉඩමක් දෙව් සුව මෙහෙය පැවැත්වීම සඳහා (මසකට දෙවරක්) ලබාදීමට කටයුතු යෙදෙමින් තිබෙන බව 2019-12-21 දින පැවැත්වූ සජීවී දුරස්ථ ආශිර්වාද කිරීමේ වැඩසටහනේදී දීගොඩ කුමාර මහතා ප්‍රකාශකලා ! මීලඟ සුවමෙහෙය …

ආණ්ඩුව මේ රටට කළ විනාශයට රනිල්-සජිත්-කරු තිදෙනාම වගකිව යුතුයි – උදය ගම්මන්පිළ

(17.08.2019 – mawbima.lk) = උදය ගම්මන්පිළ මහතා සමග කළ සාකච්ඡාවක් = ජනාධිපතිවරණයට තියෙන්නේ තව දින 100 ටත් අඩු කාලයක්, කොහොමද ඒ සඳහා ඔබතුමාලාගේ සූදානම? අපි තරම් ජනාධිපතිවරණයට සූදානම් වුණු වෙනත් පක්ෂයක් ලංකා ඉතිහාසය පුරාම නැතිව ඇති. බොහෝ විට විපක්ෂය තම අපේක්ෂකයා තීරණය කරන්නේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළාට පසුවයි. ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට …

පෙර භවයේ ප‍්‍රබල සාක්කි : පෙර භවයේ අනතුර නිසා පාලමකින් යන්න බය දරුවා

(02.05.2017 – lankadeepa.lk) දියණියන් දෙදෙනකුගෙන් යුත් පවුලේ බාලයා ලෙස පිරිමි දරැවකු බිහිවීම දෙමාපියන්ගේ බලවත් සතුටට හේතුවිය. එහෙත් එම දරුවාව උපතින් එක් අතක් අහිමිවීම දෙමාපියන්ට බලවත් ගැටලුවක් විය. කළුතර නාගොඩ රෝහලේ දී උපත ලද එම දරුවාගේ දෙමාපියන් ඒ වනවිට පදිංචිව සිටියේ මතුගම ප‍්‍රදේශයේය. දරුවා බිහිවූයේ අට මාසයක් පිරීමෙනි. එහෙත් ඔහුට රෝගාබාධ කිසිවක් නොවීය. දෙමාපියන්ගේ සහ සොහොයුරියන් …

පෙර භවයේ ප‍්‍රබල සාක්කි : යළි ඉපදී බිරිය සහ දියණිය සොයන ‘තරුණ ව්‍යාපාරිකයා’

(09.10.2017 – lankadeepa.lk) ‘පෙර භවයේ ප්‍රබල සාක්කි’ ලිපි පෙළ කියවන පාඨකයෝ ඔවුන්ගේ ඇතැම් දූ දරුවන්ද පෙර භවය අනාවරණය කළ බැව් හෙළිකරති. එවැනි තවත් දරුවකු පිළබඳව අප වෙත දන්වා එවා තිබේ. තවමත් තෙහැවිරිදි (03) වියේ පසුවන එම දරුවා ඔහුගේ පෙර භවයේ බිරිය සහ දියණිය සොයා දෙන ලෙස ඉල්ලා සිටින බැව් මාපියෝ පවසති. නුවරඑළිය රෝහලේදී මෙම දරුවා …

පෙර භවයේ ප්‍රබල සාක්කි : පෙර පන්සල සොයා ගිය යළි උපන් ‘පොඩි සාදු’

(04.10.2017 – lankadeepa.lk) දෙද‌ාස් හය වසරේදී උපත් ලද කළිඟු ඉපදී අට මසක් වැනි ඉතා කුඩා වයසේදී බහ තේරීමට උත්සාහ ගත් දරුවෙක් විය. ඒ සමඟම ඔහු තුළින් දක්නට ලැබුණ විශේෂත්වයක් වූයේ බුද්ධ රූපවලට දැඩි ලැඳියාවක් දැක්වීමය. අන් දරුවන් මෙන් වෙනත් ක්‍රීඩා භාණ්ඩ ඔහු ප්‍රිය නොකළේය. බුද්ධරූපයක් දුටු විගස ඒ දෙස බොහෝ වේලාවක් බලා සිටියේය. වයස අවුරුදු …