Category «වර්ගීකරණය නොකළ»

‘හිරු CIA’ අනාවරණයෙන් නැවතුණු හොර ලයිසන් කඩය

‘හිරු CIA’ අනාවරණයෙන් නැවතුණු හොර ලයිසන් කඩය ‘හිරු CIA’ අනාවරණයෙන් නැවතුණු හොර ලයිසන් කඩය (17.06.2023 – 20:09 +0530 – hirunews.lk/sinhala) රියදුරු බලපත්‍ර නිකුත් කිරීම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත නීත්‍යනුකූලව පැවරෙන වගකීමක්. නමුත් එම වගකීම තමන් අතට ගත් මත්ලෝලී ජාවාරම්කරුවන් ව්‍යාජ රියදුරු බලපත්‍ර නිකුත් කරමින් මුදල් ඉපයීමට සමත් වන්නේ නම් එය මෙරට නීතියටත් එම දෙපාර්තමේන්තුවටත් …

බමරකන්ද ඇල්ල නැරඹීමට ගිය සරසවි සිසුවෙකු ලිස්සා වැටී ජීවිතක්ෂයට

බමරකන්ද ඇල්ල නැරඹීමට ගිය සරසවි සිසුවෙකු ලිස්සා වැටී ජීවිතක්ෂයට බමරකන්ද ඇල්ල නැරඹීමට ගිය සරසවි සිසුවෙකු ලිස්සා වැටී ජීවිතක්ෂයට (17.06.2023 – 17:37 +0530 – hirunews.lk/sinhala) බමරකන්ද ඇල්ලෙන් වැටී සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකු අද (17) ජීවිතක්ෂයට පත්වී ඇති බව හල්දුම්මුල්ල බව පොලීසිය පවසයි. පස් (5) දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විනෝද චාරිකාවකට පැමිණ සිටිය දී පය ලිස්සා විසිපස් (25) …

විදුලි රැහැනක් හිසට වැටී සිසුවිය මරුට

විදුලි රැහැනක් හිසට වැටී සිසුවිය මරුට විදුලි රැහැනක් හිසට වැටී සිසුවිය මරුට (17.06.2023 – 15:04 +0530 – hirunews.lk/sinhala) ලොරි රථයක ගැටීමෙන් කැඩුණු විදුලි රැහැනක් පාසල් සිසුවියකගේ හිස මතට වැටී සිදු වූ අනතුරින් බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමේ දී මියගොස් ඇති බව කුරුණෑගල පොලීසිය පවසයි. අනතුරින් මියගොස් ඇත්තේ දහතුන් (13) හැවිරිදි අලුපොතගම, ගෝනගම ප්‍රදේශයේ පදිංචි …

ගත වූ මාස 5 තුල ලාදුරු රෝගීන් 600 ක් වාර්තා වෙයි – වැඩිම රෝගීන් සංඛ්‍යාව කොළඹින්

ගත වූ මාස 5 තුල ලාදුරු රෝගීන් 600 ක් වාර්තා වෙයි – වැඩිම රෝගීන් සංඛ්‍යාව කොළඹින් ගත වූ මාස 5 තුල ලාදුරු රෝගීන් 600 ක් වාර්තා වෙයි – වැඩිම රෝගීන් සංඛ්‍යාව කොළඹින් (17.06.2023 – 13:07 +0530 – hirunews.lk/sinhala) ගත වූ මාස 5 ක කාලසීමාව තුළ ලාදුරු රෝගීන් 600 ක් පමණ වාර්තා වී ඇති බව ලාදුරු …

ප්‍රමිතියෙන් තොර එන්නතක් ලබා දීමෙන් විදුහල්පතිනියක් ජීවිතක්ෂයට

ප්‍රමිතියෙන් තොර එන්නතක් ලබා දීමෙන් විදුහල්පතිනියක් ජීවිතක්ෂයට ප්‍රමිතියෙන් තොර එන්නතක් ලබා දීමෙන් විදුහල්පතිනියක් ජීවිතක්ෂයට (17.06.2023 – 07:08 +0530 – hirunews.lk/sinhala) ප්‍රමිතියෙන් තොර නිර්වින්දන එන්නතක් ලබාදීමෙන් අසාධ්‍යව පේරාදෙණිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි විදුහල්පතිනියක් ඊයේ (16) මිය ගොස් තිබෙනවා. හර්නියා රෝගී තත්වයක් නිසා ඉකුත් අප්‍රේල් මාසයේ රෝහල් ගත කළ එම විදුහල්පතිනිය සැත්කමට භාජනය කිරීමට …

අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ව්‍යාපාර නියාමනයට සැරසෙයි

අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ව්‍යාපාර නියාමනයට සැරසෙයි අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ව්‍යාපාර නියාමනයට සැරසෙයි (16.06.2023 – 17:40 +0530 – sinhala.adaderana.lk) අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ව්‍යාපාරික කටයුතු, ඒවාට සම්බන්ධ සමාගම්වල බදු ගෙවීම් ආදිය නියාමනය කිරීමට තවමත් විධිමත් යාන්ත්‍රණයක් නොමැති බව අනාවරණය වුණි. ඒ, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සඳහා වන කාරක සභාවේදීය. බැවින් ඒ සඳහා …

වාහන ආනයනයට තවම අවසර නැහැ

වාහන ආනයනයට තවම අවසර නැහැ වාහන ආනයනයට තවම අවසර නැහැ (16.06.2023 – 15:12 +0530 – hirunews.lk/sinhala) පවතින තත්ත්වය හමුවේ රථ වාහන ආයනයනයට අවසර ලබා දිය නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රජය තවදුරටත් භාණ්ඩ 900 ක් පමණ ආනයනය සීමා කරමින් දැඩි අධ්‍යයනයකින් යුතුව ආර්ථිකය කළමනාකරණය කරමින් සිටින බවයි. ඇමැතිවරයා …

වර්ණ ගැන්වූ පරිප්පු කිලෝ 4000 ක් උස්වැටකෙයියාව කර්මාන්තශාලාවකින් හමුවේ

වර්ණ ගැන්වූ පරිප්පු කිලෝ 4000 ක් උස්වැටකෙයියාව කර්මාන්තශාලාවකින් හමුවේ වර්ණ ගැන්වූ පරිප්පු කිලෝ 4000 ක් උස්වැටකෙයියාව කර්මාන්තශාලාවකින් හමුවේ (16.06.2023 – 13:24 +0530 – hirunews.lk/sinhala) පරිභෝජනයට නුසුදුසු පරිදි වර්ණ ගැන්වූ පරිප්පු කිලෝ 4000 කට ආසන්න තොගයක් උස්වැටකෙයියාව ප්‍රදේශයේ කර්මාන්තශාලාවකින් සොයා ගෙන තිබෙනවා. ඒ වර්ණ ගැන්වූ පරිප්පු වෙළඳපොලට නිකුත් කිරීමේ ජාවාරමක් පිළිබඳ වාර්තා වූ තොරතුරක් මත ‘හිරු …

පැමිණිල්ලක් දාන්න ගිය තරුණියට පොලිස් කොස්තාපලයා ගෙන් අතවරයක්

පැමිණිල්ලක් දාන්න ගිය තරුණියට පොලිස් කොස්තාපලයා ගෙන් අතවරයක් පැමිණිල්ලක් දාන්න ගිය තරුණියට පොලිස් කොස්තාපලයා ගෙන් අතවරයක් (16.06.2023 – 10:28 +0530 – hirunews.lk/sinhala) සිය පියාගෙන් සිදුවන කරදර සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට ගිය තරුණියක් ගැබිණියක කල පොලිස් කොස්තාපලයකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත. පෙබරවාරි මාසයේ දිනක ගැබ් ගත් බව කියන තරුණිය සිය මව සමග …

පාස්කු ප්‍රහාර අවස්ථාවේ දී රාජකාරි පැහැර හැරි පොලිස් නිලධාරියෙකුගේ සේවය අත්හිටුවයි

පාස්කු ප්‍රහාර අවස්ථාවේ දී රාජකාරි පැහැර හැරි පොලිස් නිලධාරියෙකුගේ සේවය අත්හිටුවයි පාස්කු ප්‍රහාර අවස්ථාවේ දී රාජකාරි පැහැර හැරි පොලිස් නිලධාරියෙකුගේ සේවය අත්හිටුවයි (16.06.2023 – 06:58 +0530 – hirunews.lk/sinhala) 2019 අප්‍රේල් මාසයේ පාස්කු ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ කටාන පොලිස් ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි බුද්ධි අංශ පොලිස් සැරයන්වරයකු තමාට පැවරුණු රාජකාරිය ඉටු නොකිරීම හේතුවෙන් ඔහුගේ සේවය අත්හිටුවා …