මහනුවර පාසල් සිසුන් අතර වෛරසය ව්‍යාප්ත වීම පාලනය කෙරේ
මහනුවර පාසල් සිසුන් අතර වෛරසය ව්‍යාප්ත වීම පාලනය කෙරේ ********************************************* මහනුවර පාසල් සිසුන් අතර වෛරසය ව්‍යාප්ත වීම පාලනය කෙරේ (24.01.2021 – 13:16 +0530 – hirunews.lk/sinhala) මෙරටින් ඊයේ (23) හඳුනා ගැණුනු කොරෝනා ආසාදිතයින් 724 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාව වූ 197 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ ඒ අතර …