දෙමළ ජාතික සන්ධානයේ විරෝධතාවට සංගරීගෙන් චෝදනා
දෙමළ ජාතික සන්ධානයේ විරෝධතාවට සංගරීගෙන් චෝදනා ********************************************* දෙමළ ජාතික සන්ධානයේ විරෝධතාවට සංගරීගෙන් චෝදනා (06.02.2021 – 13:43 +0530 – hirunews.lk/sinhala) දෙමළ ජාතික සන්ධානය ඇතුළු තවත් දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව දියත් කර ඇති පා ගමන අද (06) 4 වන දිනට වව්නියාව බස් නැවතුම්පොළ ඉදිරිපිටින් ආරම්භ වුණා. පසුගිය 3 වනදා පොතුවිල් සිට ආරම්භ වූ …