පාස්කු ප්‍රහාරයේ අපරාධ විමර්ශන අසම්පූර්ණ බව නීතිපති පොලිස්පතිට දන්වයි
පාස්කු ප්‍රහාරයේ අපරාධ විමර්ශන අසම්පූර්ණ බව නීතිපති පොලිස්පතිට දන්වයි ********************************************* පාස්කු ප්‍රහාරයේ අපරාධ විමර්ශන අසම්පූර්ණ බව නීතිපති පොලිස්පතිට දන්වයි (09.02.2021 – 17:37 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ වාර්තා සහ තොරතුරු අසම්පූර්ණ බව නීතිපතිවරයා පොලිස්පතිවරයාට දන්වා තිබෙනවා. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ ඒ අනුව වැඩිදුර පරීක්ෂණ …