‘ගම සමග පිළිසඳරක්’ – ත්‍රිකුණාමලය – ගෝමරංකඩවල
‘ගම සමග පිළිසඳරක්’ – ත්‍රිකුණාමලය – ගෝමරංකඩවල ********************************************* ‘ගම සමග පිළිසඳරක්’ – ත්‍රිකුණාමලය – ගෝමරංකඩවල (27.02.2021 – 13:14 +0530 – hirunews.lk/sinhala) දුෂ්කර ග්‍රාමීය ජනතාවගේ ගැටලුවලට එම ගම්මානවලට ගොස් විසඳුම් ලබාදීම සඳහා ක්‍රියාත්මක ගම සමග පිළිසඳරක් වැඩසටහනේ දොලොස්වැන්න මේ වනවිට ත්‍රිකුණාමලය, ගෝමරංකඩවල – කිවුලේ කඩවල විද්‍යාල භූමියේදී පැවැත්වෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍ය නිලධාරින් …