- https://amarasara.info -
   
   
- YouTube - Web - Facebook - Twitter - දීගොඩ කුමාර සූරීන් - Dew Suwa Sewa - Europe -
= හෙට ලොව වෛද්‍ය විද්‍යාව අද =

මීලඟ දෙව් සුව සේවා දුරස්ථ දිව්‍යමය ආලෝක සුව මෙහෙය : [ 2023-12-30  20:30 +0530 ]

- [2023 Sep 30] - [2023 Sep 16] - [2023 Sep 02] - [2023 Aug 19] - [2023 Aug 05] - [2023 Jul 22] - [2023 Jul 08] -

- [2023 Jun 24] - [2023 Jun 10] - [2023 May 27] - [2023 May 06] - [2023 Apr 22] - [2023 Apr 08] - [2023 Mar 25] -

- [2023 Mar 11] - [2023 Feb 25] - [2023 Feb 11] - [2023 Jan 28] - [2023 Jan 14] - [2022 Dec 31] - [2022 Dec 17] -

- [2022 Dec 03] - [2022 Nov 19] - [2022 Nov 05] - [2022 Oct 22] - [2022 Oct 08] - [2022 Sep 24] - [2022 Sep 10] -

- [2022 Aug 27] - [2022 Aug 13] - [2022 Jul 30] - [2022 Jul 16] - [2022 Jul 02] - [2022 Jun 18] - [2022 Jun 04] -

- [2022 May 21] - [2022 May 07] - [2022 Apr 23] - [2022 Apr 09] - [2022 Mar 26] - [2022 Mar 12] - [2022 Feb 26] -

- [2022 Feb 12] - [2022 Jan 29] - [2022 Jan 15] - [2022 Jan 01] - [2021 Dec 18] - [2021 Dec 04] - [2021 Nov 20] -

- [2021 Nov 06] - [2021 Oct 23] - [2021 Oct 09] - [2021 Sep 25] - [2021 Sep 11] - [2021 Aug 28] - [2021 Aug 14] -

- [2021 Jul 31] - [2021 Jul 17 ] - [2021 Jul 03] - [2021 Jun 24] - [2021 Jun 19] - [2021 Jun 05] - [2021 May 22] -

- [2021 May 01] - [2021 Apr 03] - [2021 Mar 06] - [2021 Feb 06] - [2021 Jan 09] - [2020 Dec 12] - [2020 Nov 14] -

- [2020 Oct 17] - [2020 Aug 22] - [2020 Jun 27] - [2020 Apr 11] - [2020 Mar 21] - [2020 Mar 14] - [2020 Sep 19] -

-
අමරසර > ‘දෙව් සුව සේවා’ පිටුව :  [01] - [02] - [03] - [04] - [05] - [06] - [07][08] - [09] - [10] -

- [11] - [12] - [13] - [14] - [15] - [16] - [17] - [18] - [19] - [20] - [21] - [22] - [23] -

-
- Email : dewsuwasewalk@gmail.com -
-
රෝගියෙකුගේ හදිසි අවශ්‍යතාවය තම රෝගය සුවකර ගැනීමයි. මුලින්ම රෝගය සුවකරන්න. දෙවනුව ‘බණ’ කියන්න. (ඇත්ත බණ කියන්න; බොරු බණ නොවෙයි) (බණ = සිල්වත් වන්න + නිර්මාංශ වන්න + මෛත්‍රී සිත ඇතිකරගන්න)

දීගොඩ කුමාර මහතාණෙනි, රෝගීන් සුවපත් කිරීමට වැය නොකර ගතවන සෑම තත්පරයක්ම අපතේ යවන ලද කාලයක් බව සිතන්න ! දසදහස් සංඛ්‍යාත රෝගීන් පිරිසක් එක්රැස්වෙන දිනය උදාවන තුරු බලා නොසිට, කලින් නොදන්වා ගොස් කුඩා කණ්ඩායම් සුවපත් කරන්න ! නොපමාව, හැකිතාක් රෝගීන් සුවපත් කරමින් නිවන් පිනිස බොහෝ කුසල් රැස්කර ගන්න ! (හෙට මැරෙයි ද අද මැරෙයි ද දන්නේ නැත !)

බුදු දහම ආගමක් නොවේ. බුදු දහමෙහි මිත්‍යා දෘෂ්ඨීන් (ආගම් වර්ග) 62 ක් දැක්වේ. බුදු දහමෙන් සියලු ආගම් ප්‍රතික්ෂේපිතයි. බුදු දහමට වෙනත් ආගම්, ඉර්ෂීන්, යෝගීන් ඈඳන්නට යන්න එපා ; බුදු දහම විකෘති කරන්න එපා ! එය දරුණු පවක් ! රෝගීන් සුවපත් කිරීම පමණක් ප්‍රමාණවත් ! එය ලොකු පිනක් ! කිරි දොවන්න ; ගොම මිශ්‍ර කරන්න එපා ! (‘මිසදිටු බොරු බණ දේසනා’ වලින් නරඹන්නන්ගේ වටිනා 'කාලය සහ ඩේටා' අපතේ යවන්න එපා !)

අවවාදයයි ! දීගොඩ කුමාර මහතාගේ දේශනාවල නිබෙන ‘මිසදිටු බොරු බණ’ වලින් ප්‍රවේශම් වන්න ! එතුමාට තිබෙන රෝගීන් සුවපත් කිරීමේ විශ්මිත අධිමානසික බලය ගැන පමණක් සැළකිලිමත් වන්න !

දීගොඩ කුමාර මහතා රෝගීන් අසලට ගොස් තම අධිමානසික බලයකින් එම රෝගීන් සුවපත් කරන ආකාරය විඩියෝවල දැක්වේ. ඒ අයුරින් රෝගීන් සුවපත්වීමක් එතුමාගේ (පෞද්ගලික නොව පොදු) දුරස්ථ සුව මෙහෙයයන්වලදී සිදුවෙන බවක් පෙනෙන්නට නැත !
 - අමරසර